Pages

anan manan

Pages

Sunday 18 September 2016

එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]

පසුගිය රජය සමයේ ඉතා ක‍්‍රමානුකූලව පිරිසිදු කරමින් නඩත්තු කර බෝට්ටු සවාරි සේවා පවා යොදවා තිබූ කොලඹ බේරේ වැව මේ වන විට මහා දුගදින් පිරී ගොස් තිබේ.
සිරස රූපවාහිනිය විසින් මේ ගැන කරන හෙලි දරවුවකි මේ.

No comments:

Post a Comment