Pages

anan manan

Pages

Tuesday 13 September 2016

විමල් වීරවංශ හෙට අත්අඩංගුවට.. ??

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හෙට දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රකාශයක් ගැනීමට ඔහු මෙසේ කැදවා ඇත.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවයි.

ආණ්ඩුව විසින් සකස් කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ජාතිකවාදී නායකයින් සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment