Pages

anan manan

Pages

Monday 12 September 2016

ආර්ථිකය වැටිලා.. රට ඉබාගාතේ යන්නේ.. පුංචි ඡුන්දය ආණ්ඩුව ස්ථිරවම පරාදයි..- මහින්ද

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයේදී ස්ථිර වශයෙන්ම ආණ්ඩුව පරාජයට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රටේ ආර්ථිකය ප‍්‍රපාතයට ඇදෙමින් යන්නන් වාලේ යන බවද ඒ මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ කියා සිටියේය.
තම පාලන කාලයේදී ඉදිරිකිරීම් ආරම්භ කරන ලද කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට වරාය නගරයේ සම්පුර්ණ අයිතිය පැවතියේ ශ‍්‍රී ලංකාවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අද ඒ අයිතිය ගෙඩිය පිටින් චීනයට 99 අවුරුදු බදු දෙකක් ලෙස දී ඇති බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment