Pages

anan manan

Pages

Monday 12 September 2016

නංගී කෙලෙසා පැනගොස් සිටි අයියා පොලිසියට මාට්ටු

කෑ ගැසීමට නොහැකි වන සේ අතින් කට වසා රුපියල් දහසක නෝට්ටුවක් ලබාදී නිදියහනේදීම තම නැඟණිය කෙලෙසා ලබාදී තිබූ රුපියල් දහසේ නෝට්ටුව ආපසු උදුරාගෙන පලා ගොස් සිටි බව කියන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරුගේ වයස අවුරුදු 31කි. අවිවාහකයකු වන ඔහු කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි වින්දිත තරුණියගේ වයස අවුරුදු 23කි.
සිද්ධිය වූ පෙරේදා (10දා) දහවල් කාලයේ නිවෙසේ සිට ඇත්තේ සහෝදරියගේ කුඩා දරුවා හා ඇය පමණි. සිද්ධියෙන් පසු තරුණිය අඬමින් සිටියදී මවුපියන් පැමිණ ඇති අතර ඇය ඔවුන්ට සිද්ධිය පැවැසීමෙන් පසු මව ඇය සමඟ විත් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment