Pages

anan manan

Pages

Sunday 18 September 2016

මහින්ද-ගෝටා රණවිරුවන් ගැන කතා කිරීම වහා නැවැත්විය යුතුයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ රණවිරැුවන් ගැන කතා කිරීම වහා නැවැත්විය යුතු බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රණවිරුවන් ගැන කතා කිරීමට ඔවුනට අයිතියක් නැතැයිද ඔහු සදහන් කරයි.


No comments:

Post a Comment