Pages

anan manan

Pages

Sunday 4 September 2016

ඇමති රාජිතට, මහාචාර්ය සරත් විජේසූරියට සිරස සටනේදී ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයකින් කට උත්තර නැතිවෙයි..

ඇමති රාජිත සේනාරත්න, මහාචාර්ය සරත් විජේසූරිය දෙපස තබාගෙන පසුගියදා සිරස රූපවාහිනියේ පැවති ‘සටන’ වැඩසහටනේදී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා ප‍්‍රබල තර්ක කිහිපයක් මතු කලේය.

ජනාධිපතිවරයාට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වී ඇති අල්ලස් චෝදනාව ගැන මහචාර්යවරයා කට පියාගෙන ඉන්නේ මන්දැයි විමසූ ඔහු 16 වතාවක් අල්ලස් කොමිසම මග හැරියේ මන්දැයි ඇමති රාජිතගෙන් විමසීය.

No comments:

Post a Comment