Pages

anan manan

Pages

Thursday 15 September 2016

පැය හතහමාරක් විමල්ගෙන් ප‍්‍රශ්න කරයි.. සෙනසුරාදාට නැවත එන්න කියයි..

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලය විසින් ලබා දුන් වාහනයක් අවභාවිත කලේ යයි එල්ල වූ චෝදනාව මත අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ප‍්‍රශ්ණ කිරීම සදහා කැදවා තිබූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටත්ව ගියේය.

පැය හතහමාරකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරැුව ඒ මහතාට දන්වා ඇත්තේ එන සෙනසුරාදා (17) දින වැඩිදුර ප‍්‍රශ්න කිරීම සදහා පැමිණෙන ලෙසයි.

No comments:

Post a Comment