Pages

anan manan

Pages

Monday 12 September 2016

කොළඹ ඉවරයි.. අප ලස්සන කල කොලඹ දැන් ජරාවාස වෙලා..

පසුගිය රජය යටතේ අලංකාර ලෙස පැවති කොළඹ නගරය නව රජය යටතේ නැවත ජරාජීර්ණ වන්නට පටන් ගෙන ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කුරැණෑගලදී පැවති උත්සව අවස්ථාවකදී ඔහු මේ අදහස් පල කලේය.

No comments:

Post a Comment