Pages

anan manan

Pages

Saturday 9 July 2016

ඇමති දුමින්ද ‘ඉගිල්ලෙන මාළුවෝ’ එක්කයි කියා මධුෂාට මල පනී.. ප‍්‍රසිද්ධියේ පතුරු අරී.. [Video]

ඇමති දුමින්ද දිසානායක සමඟ සමීපව ඇසුරු කල මධුෂා රාමසිංහ තම ෆේස්බුක් පිටිව ඔස්සේ ඇමතිවරයාට දැඩි ලෙස විවේචන එල්ල කර තිබේ.

ඇමතිවරයා දැන් ඉන්නේ දුෂකයන් පිරිවරා බවත් යහපාලනය අමතක කර ඔහු දැන් ඉගිල්ලෙන මාළු සමඟ සිටින බවත් ඇය කියා සිටී.

No comments:

Post a Comment