Pages

anan manan

Pages

Saturday 9 July 2016

දිවයින හෙලිදරවුවෙන් ජනපති කිපේ.. මහ සභාවක පත්තරේද පෙන්වා දෙහි කපයි.. [Video]

අද ඉරිදා දිනයේ දිවයින පුවත්පතේ පල කර ඇති ප‍්‍රධාන ශීර්ෂ පාඨය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ පේරාදෙණියේ පැවති උත්සවයකදී පුවත්පතද පෙන්වා සිය අදහස් ඉදිරිපත් කලේය.

දිවයින පුවපත්පත මුල් පුවත ලෙස වාර්ත කර තිබුනේ ‘යුධ අධිකරණය මාස නවමකින්’ කියාය.

ජනාධිපතිවරයා දැඩිව එම පුවත ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටියේ තමන් ජනාධිපති ධුරයේ සිටිනා තාක් විදේශීය අධිකරණ හෝ විනිසුරුවරැන්ට මෙරට පරිපාලනයට අත පොවන්නට ඉඩ නොදෙන බවයි.

No comments:

Post a Comment