Pages

anan manan

Pages

Saturday 9 July 2016

ගැටඹේ හිමියෝ නිලූකාට රත්වෙන්න කියා යවයි.. [Video]

මධ්‍යම පළාත තුල කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැළැක්වීමට තමන් ගත් ක‍්‍රියාමාර්ග ගැන ගැටඹේ විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමට ගිය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියට විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් විසින් අපූරු පිළිතුරු කිහිපයක් ලබා දුන්හ.
මේ රටේ ඉන්නේ වැඩිපුර තණකොල කන මිනිසුන් බව එක් අවස්ථාවක කී එහිමියෝ ජනාධිපතිවරයා හොඳට රට කරවන අයුරු පෙනෙන තුරු බලා සිටින බවද කියා සිටියහ.

No comments:

Post a Comment