Pages

anan manan

Pages

Sunday 3 July 2016

මහින්දගේ අලුත් සන්ධානෙට ජ වී පෙ

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනගන සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනය කිරිමට මහින්ද පාර්ශ්වය විසින් කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම දේශපාලන සන්ධානය බිහිවෙන අතර එක්සත් ජාතික පක්ෂ විරෝධී සියුලුම බලවේග මේ සදහා එක් කර ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම දේශපාලන ව්‍යාපාරය බිහිවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීම ස්ථිර වෙනු ඇත. ගම් මට්ටමින් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ගේ වැඩි කැමැත්ත මහින්ද පාර්ශවය වෙත ලැබෙමින් පවතී.

No comments:

Post a Comment