Pages

anan manan

Pages

Thursday 14 July 2016

මෙන්න මෙගා ඩීල්.. රුපියල් කෝටි 180යි..


රුපියල් බිලියන 1.8ක පාඩුවක් සිදු කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගනු ලැබු ගල් අගුරු තොගය සම්බන්ධයෙන් වගකිව යුක්කේ ඇමති චම්පික රණවක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇමති ධුරය මාරු වීම නිසා මේ වංචාවට බෙල්ල තියන්න සිදුව ඇත්තේ ඇමති සියඹලාපිටියට යයිද ඔහු කොලඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේය.


No comments:

Post a Comment