Pages

anan manan

Pages

Sunday 3 July 2016

ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු 12ක් ISIS ප‍්‍රාණ ඇපයට ගනී..

ISIS සංවිධානය විසින් බංග්ලාදේශ ඩකා අගනුවර අවන්හළකට එල්ල කල ප‍්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

එම අවන්හල සිය පාලනය ගෙන ඇති එම ත‍්‍රස්තවාදීන් පිරිස දෙලොස් දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරකරගෙන සිටී.

එසේ සිරකරගෙන සිටින පිරිස අතර ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස් බේරා ගැනීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.

No comments:

Post a Comment