Pages

anan manan

Pages

Wednesday 9 March 2016

මගේ පුතා විමුක්ති ලංකාවට සේවය කරන්න එයි..

විමුක්ති කුමාරණතුංග තම පුතු කිසිදා මෙරට දේශපාලනයේ නොයෙදෙන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය පවසයි.
ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති උත්සවයක් අමතමින් ඇය මෙසේද කීවාය.
‘ලංකාවෙ දේශපාලනය කරන්න මගේ පුතා එන්නෙ නෑ. ඒත් එයා ඇවිත් මේ රටට සේවය කරයි. නමුත් දේශපාලනය කරන්නේ නෑ’

No comments:

Post a Comment