Pages

anan manan

Pages

Tuesday 1 March 2016

ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගන්නවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ක්‍රිකට් සභාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

No comments:

Post a Comment