Pages

anan manan

Pages

Friday 26 February 2016

ETCA සේවා අංශය විවෘත කිරීමක් නෑ.. නිලධාරීන් කූඨ ලේඛණ හදලා.. ගිවිසුමේ උණු උණු සැකිල්ල හර්ෂ එවෙලේම බෙදයි..

ETCA සේවා අංශය විවෘත කිරීමක් නෑ.. නිලධාරීන් කූඨ ලේඛණ හදලා.. ගිවිසුමේ උණු උණු සැකිල්ල හර්ෂ එවෙලේම බෙදයි..අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට සේවා අංශය විවෘත කිරීමක් අදාල වන්නේ නැති බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා ඊයේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී පැවසීය.
ඇමති මලික් සමරවික‍්‍රම මහතා විසින් කලින් නිකුත් කර තිබූ මූලික ලියවිල්ලේ සේවා අංශය විවර කිරීමක් ගැන සඳහන් වන්නේ නිලධාරීන් විසින් කරන ලද වැරැුද්දක් නිසා යයිද කී ඔහු ගිවිසුමේ අලූත්ම මූලික රාමුව බව පවසමින් ලේඛණයක් එතැනදීම බෙදා දුන්නේය.
එහිදී විපක්‍ෂය වෙනුවෙන් පැමිණ සිටි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කර සිටියේ නිලධාරීන් කූඨ ලේඛන සකසා ඇත්දැයි කියායි

No comments:

Post a Comment