Pages

anan manan

Pages

Saturday 20 February 2016

හෘදයාබාධයක් නිසා ඇමැති රාජිත රෝහල් ගත කෙරේ

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් ඊයේ සවස (19) කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සඳහන් ය. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු විදේශ
රටකට ගෙන යෑමට නියමිතය. මෙලෙස රෝහල් ගත කෙරුණු ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.

No comments:

Post a Comment