Pages

anan manan

Pages

Sunday 28 February 2016

හිටපු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අයගේ මරණයන්ට වගකිව යුත්තන්ට දඞුවම් විඳීමට ඉදිරියේදී සිදුවනු ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කළුතරදී පැවති ජනහමුවකදී කියා සිටියේය. මෙම සිද්ධීන් ඝාතනයන් බව ඔප්පු වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත්තේ තජුඞීන්ගේ සිද්ධියට නාමල් රාජපක්‍ෂත්, හිටපු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්‍ෂත් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. 1,664 Viewers

හිටපු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අයගේ මරණයන්ට වගකිව යුත්තන්ට දඞුවම් විඳීමට ඉදිරියේදී සිදුවනු ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කළුතරදී පැවති ජනහමුවකදී කියා සිටියේය.
මෙම සිද්ධීන් ඝාතනයන් බව ඔප්පු වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත්තේ තජුඞීන්ගේ සිද්ධියට නාමල් රාජපක්‍ෂත්, හිටපු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්‍ෂත් අත්අඩංගුවට ගැනීමට නියමිත බ

No comments:

Post a Comment