Pages

anan manan

Pages

Sunday 28 February 2016

රවිරාජ් මරන්න ගෝටා කෝටි 05ක් දුන්නා.. – උසාවියේදී සාක්‍ෂි දෙයි..

දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ සඳහා හිටපු ආරක්ෂක ලේකම් විසින් රුපියල් කෝටි පහක් කරුණා පාර්ශ්වයට දුන්නේ යයි කොලඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරනයේදී සාක්‍ෂි දෙමින් පොලිස් බුද්ධි ඒකකයේ හිටපු කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කියා සිටියේය.
ඔහු වැඩි දුරටත් සඳහන් කලේ පසුගිය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයකින් මෙම ඝාතනය කරවූ බවත් අදාල මුදල ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත නම් පුද්ගලයෙකු මඟින් කරුණා පාර්ශ්වයට ලබා දුන් බවත්ය.

No comments:

Post a Comment